කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ශිෂ්‍ය නායක බැච් පැළදවීම

2024 බක් මහා උළෙල

පරිසර නියමු නිළ ලාංචන පැළදවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

සොබාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටිය කලාපයට අයත් පුගල්ල මහා විද්‍යාලය(ජාතික පාසල) කිතලව හා පුගල්ල දෙගම්වාසින්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වී ඇත. කිතලව පුගල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වැඩ විසු මොරගනේ ශ්‍රී සාරානන්ද හිමිපාණෝ මෙහි පුරෝගාමී හිමිපාණන්ය. 1949 මැයි 20 දින සිසුන් තිදෙනෙකුගෙන් ඇරඹි මෙම පාසල 1996 ජුනි මස 25 වන දින මහා විද්‍යාලයක් බවට පත් විය.දැනට මෙම පාසල භෞතික හා මානව සම්පත් අතින් වර්තමානයේ ඉදිරියට පැමිණ ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1949 මැයි 20  

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

03

මුල් ගුරුතුමාගේ නම

ජි.පී.ඩි.බණ්ඩාර  මහතා

පාසලේ ආදි කතෘ  නම

නොදනී.

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කුලි/කිතලව පූගල්ල  මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1950 ජූනි 20 

පාසල පැවැත්වූ ස්ථානය

කිතලව පුගල්ල විහාරස්ථාන ධර්ම ශාලාව