ජයග්‍රහණ
අප පාසල සමස්ත ලංකා නැටුම් තරගයෙන් (පළාත් මට්ටමින් ) තුන්වැනි ස්ථානය ලබා ගත අතර ඔවුන්ගේ නම් පහත දැක්වේ .
අප විද්‍යාලයේ බාලක හා බාලිකා එල්ලේ කණ්ඩායම් අතීතයේදී සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් පාසලට ලබා දී ඇත.
සමස්ත ලංකා සංගීත තරග 2023 (පළාත් මට්ටම) තබ්ලා වාදනය දෙවන ස්ථානය






