|
ශ්‍රී ලංකා අඹරේ යස පතුරා සිසුමන කුමුදු ප්‍රභාවිත කරවා ගුණ නැණ සවිබල වීර පුතුන් දිනු සැරදේ අප විදුහල් මාතා //
අභීත රණවිරුවන් පඬුවන් දිනු සත් කෝරළයේ ජය බිමෙහි සුපූජිත සුවඳ කැකුළු මල් ලෙසින් උදාවී රට දැය සරු කරමු ජාතිය ඔප කරමු
විනය ගරුක නව තරුණ පෙළක් වී දෑ හැඟුමෙන් සිරිතෙන් තෙදවත් වී දෑ විරුවන් ගිය මාවත සරසන නවෝදයේ රන් උදා ගිරක් වී දින දින සැරදේවා පුගලු විදු මාතා
|






