කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක බැච් පැළදවීම

2024 බක් මහා උළෙල

පරිසර නියමු නිළ ලාංචන පැළදවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1949 මැයි 20 
පාසල රජයට පවරා ගත් දිනය 1950 ජුනි 20 
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17153
සංගණන අංකය 17430
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02රූඩ් 03 පර්චස් 21
පාසල පිහිටි පළාත වයඹ 
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය
කොට්ඨාසය කුලියාපිටිය-බටහිර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුලියාපිටිය-බටහිර 
ග්‍රාම සේවක වසම කිතලව 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 1144
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 27
2024 මාර්තු  මාසයට මුළු ශීෂ්‍ය ගණන 952
2024  මාර්තු  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 45
පාසලේ වර්ණය මෙරුන් වර්ණය