අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය හා නිල්,කොළ හා රතු වර්ණයි .පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් | නිල් | කොළ | රතු |
කුලී /කිතලව පූගල්ල මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංචන පැළදවීමේ වීමේ නිළ උත්සවය 2024-5-2 දින පැවැත්වීමට නියමිතය
කුලී /කිතලව පූගල්ල මහා විද්‍යාලයේ බක් මහා උළෙල 2024-4-10 වන දින පැවැත්වීමට නියමිතය
අප පාසලේ පරිසරභටයන්ට නිළ ලාංචන පැළදවීම 2024-5-30 දින අප විද්‍යාලයෙහි පැවැත්වීමට නියමිතය

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය හා නිල්,කොළ හා රතු වර්ණයි .පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් | නිල් | කොළ | රතු |
© 2026 කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk