කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක බැච් පැළදවීම

2024 බක් මහා උළෙල

පරිසර නියමු නිළ ලාංචන පැළදවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්ක ශාස්ත්‍රය  නාට්‍ය හා රංග කලාව 
ඉතිහාසය දේශපාලන විද්‍යාව  භූගෝල විද්‍යාව   ගෘහ ආර්ථික විද්‍යාව 
ඉංග්‍රීසි චිත්‍ර  පෙරදිග සංගීතය   
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය  ව්‍යාපාර අධ්‍යනය