අප විද්‍යාලයේ බාලක හා බාලිකා එල්ලේ කණ්ඩායම් අතීතයේදී සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් පාසලට ලබා දී ඇත.
2010 වර්ෂයේ සමස්ත ලංකා බාලිකා එල්ලේ ශුරතාවය දිනූ කණ්ඩායම මෙහි දැක්වේ.

කුලී /කිතලව පූගල්ල මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංචන පැළදවීමේ වීමේ නිළ උත්සවය 2024-5-2 දින පැවැත්වීමට නියමිතය
කුලී /කිතලව පූගල්ල මහා විද්‍යාලයේ බක් මහා උළෙල 2024-4-10 වන දින පැවැත්වීමට නියමිතය
අප පාසලේ පරිසරභටයන්ට නිළ ලාංචන පැළදවීම 2024-5-30 දින අප විද්‍යාලයෙහි පැවැත්වීමට නියමිතය


© 2026 කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk