වයඹ පළාතේ කුලියාපිටිය කිතලව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අ.පො.ස(උසස් පෙළ ) කලා හා වාණිජ විෂය ධාරාවන් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්
දැනුමෙන් පෝෂිතව, ක්‍රීඩාවෙන් හික්මවූ,හොඳ නොහොඳ දන්නා, වගකීම් හිතට ගත්, කුසලතාවලින් පරිපුර්ණ වූ දරුවෙකු දැයට දායාද කිරීම උදෙසා නිරන්තරයෙන් කැපවෙමු.