ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්නවයෙන් මෙවර
නත්තල් දින සැමරුම අති උත්කර්ශවත් ලෙස සිදුවිණි
කුලී /කිතලව පූගල්ල මහ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංචන පැළදවීමේ වීමේ නිළ උත්සවය 2024-5-2 දින පැවැත්වීමට නියමිතය
කුලී /කිතලව පූගල්ල මහා විද්‍යාලයේ බක් මහා උළෙල 2024-4-10 වන දින පැවැත්වීමට නියමිතය
අප පාසලේ පරිසරභටයන්ට නිළ ලාංචන පැළදවීම 2024-5-30 දින අප විද්‍යාලයෙහි පැවැත්වීමට නියමිතය


6-9 ශ්‍රේණි දරුවන්ගේ ප්‍රයෝගික තාක්ෂණ කුසලතා
ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්නවයෙන් මෙවර
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිදුන් විසින් සුහුරු පන්තිකමරයකට අවශ්‍ය
2024-2-22 දින කිතලව පූගල්ල මහා විද්‍යාලයට 1 ශ්‍රේණිය සදහා නවක සිසුන් බඳවා ගැනීම සිදුවිය.
2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අතිසාර්ථක අයුරින් පැවැත්වූ අතර මේ සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ධම්මික කොඩිතුවක්කු මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය.
© 2026 කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk