පුවත් හා විශේෂ අවස්ථා
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිදුන් විසින් සුහුරු පන්තිකමරයකට අවශ්‍ය
2024-2-22 දින කිතලව පූගල්ල මහා විද්‍යාලයට 1 ශ්‍රේණිය සදහා නවක සිසුන් බඳවා ගැනීම සිදුවිය.
2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අතිසාර්ථක අයුරින් පැවැත්වූ අතර මේ සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ධම්මික කොඩිතුවක්කු මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය.






