2024-2-22 දින කිතලව පූගල්ල මහා විද්‍යාලයට 1 ශ්‍රේණිය සදහා නවක සිසුන් බඳවා ගැනීම සිදුවිය.
එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාකරවත්ත ගුරු මධ්‍යස්ථානාධිපති චන්දන විජයකෝන් මැතිදුන් සහභාගි වූ අතර විශේෂ අරාධිත අමුත්තා ලෙස අප විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන ඉන්ජිනේරු ලයනල් මාරසිංහ මැතිතුමා සහබාගි විය.







